О ජ්‍යෝතිෂ App
Вы можете создать и загрузить свой гороскоп точно и свободно по дате рождения, времени и месту. Приложение предоставляет следующие услуги, ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ කිය(PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්, - රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම. - ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොර තුරු දැන ගැනීම. - ඔබගේ පලාපල දැන ගැනීම. - ඔබගේ දසා පලාපල දැන ගැනීම. - ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම. - ඔබගේ පොරොන්දම් ගැලපීම. - ඒරාෂ්ටක දැන ගැනීම. - ග්‍රහ මාරු බලා ගැනීම. - රාහු කාලය දැන ගැනීම. - ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම. - ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම. - දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම. - දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්‍රහ පි හිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන ් සෙවීම කලහැක. - දවසේ සියලුම හෝරා බලාගත හැක. - ගෙවෙන සුබ නැකත් දැන ගැනීම. - ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම. - ඔබගේ පවතින දෝෂ දැනගැනීම. - ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හ ැක. - Карта Google ්ථානය Offline තෝරා ගත හැක. - Google Place හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම. - උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම ් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් ත ොරතුරු ලබා ගැනීම. - භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - පඤ්චාංගය දැන ගැනීම. - ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම. - ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව , ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම. - හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත් රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැන ීම. - භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම. - සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම. - හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආ රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම. - සියලුම ආරූඪ පාද හදුනා ගැනීම. - ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුන ා ගැනීම. - ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම. - ඔබගේ ද්‍රෙෂ්කාණය 22, ул. සුබ අධිපතීන් හඳුනා ගැනීම. - ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම. - අෂ්ටක වර්ගය දැන ගැනීම. - අයනාම්ශය වෙනස් කර ගැනීම. * මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් ස ක්‍රිය කරගත හැක.
Обновление ජ්‍යෝතිෂ App 3.0.4
- ක්‍රිෂ්ණමූර්ති කේන්දරය එකතු කර ඇත. - අයනාම්ශ වෙනස් කිරීම ලබා දි ඇත. - Google Place මගින් වේලා කලාපය හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම. - උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් තොරතුරු ලබා ගැනීම. - සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම. - කේන්දර කොටුවේ අකුරුවල විශාලත්වය, පෙන්වන කරුණු ඉවත් කිරීම. - වේලාව පැය, මිනිත්තු හා තත්පර ලෙස පහසුවෙන් වෙනස් කිරීම. - සිටින ස්ථානය අනුව කේන්දරය සැකසීම. - ග්‍රහයන්ගේ රාශි බලය වෙනස් කල හැක.
Читать далее
Безопасно для скачивания
APKFab.com и ссылка для скачивания этого приложения на 100% безопасны. Все ссылки для загрузки приложений, перечисленных на APKFab.com, получены из Google Play Store или предоставлены пользователями. Для приложения из Google Play Store APKFab.com не будет вносить в него никаких изменений. Для приложения, предоставленного пользователями, APKFab.com проверит безопасность его подписи APK перед его выпуском на нашем сайте.
Понятно