Sobre ජ්‍යෝතිෂ App
Puede crear y descargar su horóscopo de forma precisa y libre por fecha de nacimiento, hora y lugar. La aplicación proporciona los siguientes servicios, ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ කිය (PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි, - රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම. - ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොර තුරු දැන ගැනීම. - ඔබගේ පලාපල දැන ගැනීම. - ඔබගේ දසා පලාපල දැන ගැනීම. - ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම. - ඔබගේ පොරොන්දම් ගැලපීම. - ඒරාෂ්ටක දැන ගැනීම. - ග්‍රහ මාරු බලා ගැනීම. - රාහු කාලය දැන ගැනීම. - ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම. - ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම. - දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම. - දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්‍රහ පි හිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන ් සෙවීම කලහැක. - දවසේ සියලුම හෝරා බලාගත හැක. - ගෙවෙන සුබ නැකත් දැන ගැනීම. - ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම. - ඔබගේ පවතින දෝෂ දැනගැනීම. - ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හ ැක. - Mapa de Google ්ථානය Desconectado තෝරා ගත හැක. - Google Place හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම. - උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම ් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් ත ොරතුරු ලබා ගැනීම. - භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - පඤ්චාංගය දැන ගැනීම. - ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම. - ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව , ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම. - හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත් රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැන ීම. - භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම. - සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම. - හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආ රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම. - සියලුම ආරූඪ පාද හදුනා ගැනීම. - ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුන ා ගැනීම. - ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම. - ඔබගේ ද්‍රෙෂ්කාණය 22, නවාංශකය 64, බාධක ස්ථාන ආදී අ සුබ අධිපතීන් හඳුනා ගැනීම. - ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම. - අෂ්ටක වර්ගය දැන ගැනීම. - අයනාම්ශය වෙනස් කර ගැනීම. * මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් ක්‍රිය කරගත හැක.
Actualización de ජ්‍යෝතිෂ App 3.0.4
- ක්‍රිෂ්ණමූර්ති කේන්දරය එකතු කර ඇත. - අයනාම්ශ වෙනස් කිරීම ලබා දි ඇත. - Google Place මගින් වේලා කලාපය හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම. - උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් තොරතුරු ලබා ගැනීම. - සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම. - කේන්දර කොටුවේ අකුරුවල විශාලත්වය, පෙන්වන කරුණු ඉවත් කිරීම. - වේලාව පැය, මිනිත්තු හා තත්පර ලෙස පහසුවෙන් වෙනස් කිරීම. - සිටින ස්ථානය අනුව කේන්දරය සැකසීම. - ග්‍රහයන්ගේ රාශි බලය වෙනස් කල හැක.
Más información
Descarga segura
APKFab.com y el enlace de descarga de esta aplicación son 100% seguros. Todos los enlaces de descarga de aplicaciones que aparecen en APKFab.com son de Google Play Store o enviados por los usuarios. Para la aplicación desde Google Play Store, APKFab.com no lo modificará de ninguna manera. Para la aplicación enviada por los usuarios, APKFab.com verificará la seguridad de la firma de APK antes de publicarla en nuestro sitio web.
Entiendo