Jothipala Songs Mp3

1.0 42

v2.0.0 di Codemaster Apps

download Jothipala Songs Mp3 APK download Jothipala Songs Mp3 APK

Su Jothipala Songs Online

La migliore raccolta di canzoni di Jothi! In questa applicazione puoi ascoltare più di 300 brani.
;
මෙම Android යෙදුම මගින් ඔහු විසින් ගායනා කරන ලද 300+ කට අධික සංක්‍යවකට සවන් දිය දිය දිය
-------------------------------------------------- -------------------------------------------------- --------------------------------------------
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (පෙබරවාරි 12, 1936) සිංහල සිනමාවේ බොහෝ ජනප්‍රිය පසුබිම් ගායකයෙකි. ජෝතිපාල ඔහුගේ කටහඬ එඩී.ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා, ලාල් වීරසිංහ වැනි බොහෝ වෙනත් තරුණ පරම්පරාවේ තරු වලට වෙනත් නවකයන්ට වශයෙන් සෑම පන්තියකගේම පන්තියකගේම රංගනයට මුසු කළේය කළේය.
ජෝතිපාල මධ්‍යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙනි. නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටියේය.
Nel 1956 e nel 1956. අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටය සඳහා "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් එක්. මීට ප්‍රථම ඔහු නැසී ගිය "සිරිසේන විමලවීර" ගේ "පොඩිපුතා" චිත්‍රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි. නමුත් ඉන්දියානු චිත්‍රපටය රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සතුටු නොවූ නිසා ඔහුට තම ගායන මංපෙත විවර කර ගැනීමට ගැනීමට නොහැකි.
ජෝති සිය මිතුරන් සමඟ "පොඩි පුතා" චිත්‍රපටය නැරඹීමට ගිය විට තම ගීතය එහි ඇතුළත් නොවන බව බව. ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව ඔහු දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේ දීය. පසුව "සුරතලී" චිත්‍රපටයේ නිෂ්පාදක ජබිර් ඒ.කාදර් මහතාට ඔහුව චිත්‍රපටය යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට ඇසීමට අවශ්‍ය. ජෝතිපාලට ගීතයක් පටිගත කිරීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදීස්ටැන්ලි ඔමාර් මහතා එකල විශාල මුදලක් වූ රු .35 ක් පරිත්‍යාග කළේය. චිත්‍රපටයේ ජෝතිපාලගේ "සිරියා මේ සාරා" ගීතය තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රය ය. මින් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ "වාහිනී" චිත්‍රාගාරයේ ටී.ආර්.පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රය ගීත රැසක්ම ගායනා ගායනා.
ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ජෝතිපාල අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මහතාගේ මහතාගේ සන්දේශය සන්දේශය සන්දේශය චිත්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ ලියූ ලියූ පෘතුගීරිසිකාරයා පෘතුගීරිසිකාරයා පෘතුගීරිසිකාරයා ගීතය ගීතය ගායනා.
ඔහු රඟපෑමද ආරම්භ කල හැට දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්‍රපට සඳහා සඳහා සඳහා ජෝතිපාල ජෝතිපාල ජෝතිපාල නම අවිවාදයෙන් අවිවාදයෙන්. ඔහු හින්දි ගීත ගායනා කිරීම විවේචනයට ලක් වුවද, ඔහු පණ්ඩිත්, පී.වී. නන්දසිරි, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවාරච්චි යන අයගේ මඟ පෙන්වීම යටතේද ගීත ගායනා කළේය.
ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ, කවුද රජා, හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප්‍රිය චිත්‍රපටද ඇතුලත්ව චිත්‍රපට සිය ගණනක් සඳහා සඳහා ගීත ගායනා. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්‍රපට සඳහා අමතක අමතක චරිත නිරූපණයන් සිදු කලේය.
හැත්තෑව හා අසූව දශක වල සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ නොවීය. ජෝතිපාල 1987 ජූලි මස 07වන දින මිය ගියේය
-විකිපීඩියා නිදහස් විශ්වකෝෂය ඇසුරිනි-
-------------------------------------------------- -------------------------------------------------- --------------------------------------------
Dichiarazione di non responsabilità - Questa è un'app creata dai fan. Qualsiasi domanda su questa app per favore Mali Us
යෙදුම පිළිබද යම් ගැටළුවක් වේ නම් පහත email ලිපිනය ඔස්සේ සම්බන්ද වන්න
[email protected]
.

Aggiornamento Jothipala Songs Online 2.0.0

App Version 2.0.0(2023.07.14)
*SDK Issue has been fixed
*Radio Player Optimized
Leggi di Più
Caratteristiche Jothipala Songs Online
Versioni Precedenti Altro
Jothipala Songs Mp3
Jothipala Songs Mp3 2.0.0 APK
July 17, 2023 17.57 MB

Requires Android: Android 4.4+

Architecture: arm64-v8a

Screen DPI: 160-640dpi

SHA1: 5e929aae7d911d07b952538b39a825cab21b5c0a

Size: 17.57 MB

What's New:

App Version 2.0.0(2023.07.14)
*SDK Issue has been fixed
*Radio Player Optimized
Jothipala Songs Mp3
Jothipala Songs Mp3 2.0.0 XAPK APKs
July 17, 2023 17.4 MB
Variant
Arch
Version
DPI
armeabi-v7a
Android 4.4+
160-640dpi
arm64-v8a
Android 4.4+
160-640dpi
Jothipala Songs Mp3
Jothipala Songs Mp3 1.9.9 APK
January 7, 2023 17.92 MB

Requires Android: Android 4.4+

Architecture: arm64-v8a

Screen DPI: 160-640dpi

SHA1: e851a6974fc26b9f55fcd1043b170c01ac15790d

Size: 17.92 MB

What's New:

App Version 1.9.9(2022.12.30)
*Bug Fixed
App Version 1.9.7(2022.12.28)
*Minor Changes
*Songs List Updated
*Video Gallery
App Version 1.9.6(2022.12.19)
*Minor Changes
*Video Gallery
App Version 1.9.5(2022.11.14)
*SDK Version Updated
*Playlist Updated
*24/7 Other Old Songs Radio Player
*Sleep Timer
*Minor Bug Fixed
*New UI
Jothipala Songs Mp3
Jothipala Songs Mp3 1.9.9 XAPK APKs
January 14, 2023 17.92 MB
Variant
Arch
Version
DPI
arm64-v8a
Android 4.4+
160-640dpi
armeabi-v7a
Android 4.4+
160-640dpi
arm64-v8a
Android 4.4+
160-640dpi
arm64-v8a
Android 4.4+
160-640dpi
armeabi-v7a
Android 4.4+
160-640dpi
Maggiori Informazioni

Nome Pacchetto:

com.jothipalageetha.songs

Data Aggiornamento:

Ultima Versione:

2.0.0

Aggiornamento Necessario:

Invia l'ultima versione

Disponibile su:

Google Play

Requisiti:

Android 4.4+