Página de inicio Selección de editores Reseñas Noticias Alternativas Top 10 Registro previo Oferta por tiempo limitado Juegos populares Aplicaciones populares Categoría APK Downloader Subir APK Extensión de Chrome APKFab APP Buscar app
Seleccionar idioma

Quick Jobs - Sri Lanka

1.0 8

v2.7 por Mobisec (Pvt) Ltd

Sobre QuickJobApp

ජොබ් එකක් හොයාගන්න කට්ට කාලා ඇති වෙලා නේද? පත්තර වලින්, ඉන්ටෙනෙට් එකෙන් ජොබ් එකක් හෙව්වත් ඔබට ගැළපෙන ජොබ් එකක් හම්බවුනේ නැති බව අප දන්නවා.
QuickJob ඇප් එකෙන් කොහොමද අපි ඔබට උදවු කරන්නේ කියලා බලමුද? අපෙන් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන් 10 ක් තමා මේ. Descarga කරන්න කලින් කියවන්න.
💼 මසකට 1,000 කට අධික නව රැකියා අවස්තා
නව රැකියා ඇබෑර්තු (puesto vacante) වලින් දිනපතා ඇප් එක actualización එක අතර ඒ පිළිබද ඔබව Notificación එකක් හරහා දිනපතා දැනුවත් කරනු ලැබේ.
🆓 100% ක් නොමිලේ භාවිතය! කිසිදු ගෙවීමකින් තොරව ඔබට ඇප් එකේ ඇති සියලු රැකියා අවස්ථා බැලීමට හැකියාව
🥇 අර්ධ කාලීන, පූර්ණ කාලීන හා තාවකාලික යන සියලු රැකියා අවස්තා ආවරණය කරන ල o කාවේ එකම මොබයිල් ඇප් එක
ඔබ කුමන ආකාරයක රැකියාවක් සෙව්වත් ඔබ කැමති ජොබ් එක ඉතා පහසුවන් එකම තැනකින් බලාගැනීමට ඇති අවස්තාව මේ ඇප් එක හරහා ඔබට හිමිවනු නොඅනුමානයි.
🎯 රැකියා ක්ෂේත්‍ර 15 ක් ආවරණය වන පරිදි ලංකාව පුරා ඇති සියලු රැකියා අවස්තාවන් එකම තැනකින්
ඉදිකිරීම්, හෝටල් (vacante de trabajo de hotel) සහ අවන්හල්, ප්‍රවාහන සේවා (vacante de trabajo de conductor), ගෙවතු වගාව, සත්කාරක සහ සෞඛ්‍ය සේවා, විකුණුම් හා අලෙවිකරණය ඇතුලු ක්ෂේත්‍ර 15 ක් යටතේ අපගේ රැකියා අවස්තා මේ ඇප් එක තුළ පෙළගස්වා ඇත. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඔබට උසස් සේවාවක් ලබාදීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.
💻 Trabajos online සදහා වෙනම අවකාශයක්
ඔබ පරිඝණකය හෝ ජංගම දුරකතනය සමග නිතර ගැවසෙන්නෙක් නම්, නිවසේ සිට මුදල් උපයා ගත හැකි freelance, trabajos de entrada de datos වැනි රැකියා අවස්තා වලින්ද මෙම ඇප් එක නිරන්තරයෙන් යාවත්කාලීන (actualización) වේ.
📍 ආසන්නතම රැකියා සොයාගැනීමට ඇති අවස්තාව
ඇප් එක තුළ සපයා ඇති "Buscar" උපාංගය හරහා ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට රැකියා ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී තිබේ. ඔබ ප්‍රියකරන රැකියා ක්ෂේත්‍රයද මේ සදහා යොදාගත හැකියි.
📱 රැකියා ඇබෑර්තුව සපයන ආයතනය සමග ඍජුව සම්බන්ද වීමට ඇති හැකියාව
ඇප් එක තුළ ඇති සියලු රැකියා ඇබෑර්තු දුරකතන අ o ක සහ විද්‍යුත් තැපෑල ඇතුලත්ව සකසා ඇති නිසා රැකියාවන් සොයන සියලු අපේක්ෂයන්ට රැකියා ඇබෑර්තුව සපයන ආයතනය හෝ පුද්ගලයා සමග ඍජුව සම්බන්ද විය හැක. ගෙවීමට බලාපොරොත්තු වන වැටුපද මේ ඇප් එක තුළ සදහන්ව ඇත.
🌎 ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්තාව
ඇප් එක හරහා සපයා ඇති ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණු පාඨමාලාව හා සම්බන්ද වීමෙන් එදිනෙදා කටයුතු ඉංග්‍රීසියෙන් හසුරුවා ගැනීමට පුරුදු පුහුණු විය හැකිය.
📝 රැකියා සඳහා අයඳුම් කිරීමට formatos de CV අඩංගු plantillas නොමිලේ
රැකියා සඳහා විශ්වාසයෙන් අයඳුම් කරන්න. ඇප් එක තුලින් ලබාගත හැකි අළංකාර Plantilla de CV නොමිලේ!
දැන්ම ඇප් එක Descargar කර ඉහත සේවාවන් අත්විදින්න! ⭐
අභිමානවත් ශ්‍රී ලාංකික නිපැයුමකි 🇱🇰

Actualización de QuickJobApp 2.7

Minor bug fixing and user experience enhancement.
Post your job requirement or find your job with QuickJobs now!!
Más información
Características de QuickJobApp

Versiones antiguas

Más

Quick Jobs - Sri Lanka 2.7 APK February 15, 2020 8.33 MB Descargar

Requires Android: Android 5.1+

Screen DPI: 120-640dpi

SHA1: 919bbec914d30c44a9ec916608b74a15db4105e9

Size: 8.33 MB

What's New:

Minor bug fixing and user experience enhancement.
Post your job requirement or find your job with QuickJobs now!!

Quick Jobs - Sri Lanka 2.2 APK November 15, 2019 8.28 MB Descargar

Requires Android: Android 5.1+

Screen DPI: 120-640dpi

SHA1: ba4ca8d61b6e9d35fcd3b97d9d7ff28008fc2f18

Size: 8.28 MB

What's New:

Minor bug fixing and user experience enhancement.
Post your job requirement or find your job with QuickJobs now!!
Más información

Nombre de paquete:

com.mobisec.app.appmain

Fecha de actualización:

Última versión:

2.7

Pedir actualización:

Enviar la última versión

Disponible en:

Google Play

Requisitos:

Android 5.1+

Descarga segura

APKFab.com y el enlace de descarga de esta aplicación son 100% seguros. Todos los enlaces de descarga de aplicaciones que aparecen en APKFab.com son de Google Play Store o enviados por los usuarios. Para la aplicación desde Google Play Store, APKFab.com no lo modificará de ninguna manera. Para la aplicación enviada por los usuarios, APKFab.com verificará la seguridad de la firma de APK antes de publicarla en nuestro sitio web.

Compartir
Comparte esta página con tus amigos si te resulta útil