Página Inicial Escolha do Editor Críticas Notícias Alternativas TopTens Pré-registro Promoção por Tempo Limitado Jogos Populares Apps Populares Categoria Downloader de APK Upload de APK Extensão do Chrome Aplicativo APKFab Pesquisar App
Selecionar o idioma

Quick Jobs - Sri Lanka

1.0 8

v2.7 por Mobisec (Pvt) Ltd

Sobre QuickJobApp

ජොබ් එකක් හොයාගන්න කට්ට කාලා ඇති වෙලා නේද? පත්තර වලින්, ඉන්ටෙනෙට් එකෙන් ජොබ් එකක් හෙව්වත් ඔබට ගැළපෙන ජොබ් එකක් හම්බවුනේ නැති බව අප දන්නවා.
QuickJob ඇප් එකෙන් කොහොමද අපි ඔබට උදවු කරන්නේ කියලා බලමුද? අපෙන් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන් 10 ක් තමා මේ. Baixe කරන්න කලින් කියවන්න.
💼 මසකට 1.000 කට අධික නව රැකියා අවස්තා
නව රැකියා ඇබෑර්තු (vaga de emprego) වලින් දිනපතා ඇප් එක atualizar වන අතර ඒ පිළිබද ඔබව Notificação එකක් හරහා දිනපතා දැනුවත් කරනු ලැබේ.
🆓 100% ක් නොමිලේ භාවිතය! කිසිදු ගෙවීමකින් තොරව ඔබට ඇප් එකේ ඇති සියලු රැකියා අවස්ථා බැලීමට හැකියාව
🥇 අර්ධ කාලීන, පූර්ණ කාලීන හා තාවකාලික යන සියලු රැකියා අවස්තා ආවරණය කරන ල o කාවේ එකම මොබයිල් ඇප් එක
ඔබ කුමන ආකාරයක රැකියාවක් සෙව්වත් ඔබ කැමති ජොබ් එක ඉතා පහසුවන් එකම තැනකින් බලාගැනීමට ඇති අවස්තාව මේ ඇප් එක හරහා ඔබට හිමිවනු නොඅනුමානයි.
🎯 රැකියා ක්ෂේත්‍ර 15 ක් ආවරණය වන පරිදි ලංකාව පුරා ඇති සියලු රැකියා අවස්තාවන් එකම තැනකින්
ඉදිකිරීම්, හෝටල් (vaga de emprego em hotel) සහ අවන්හල්, ප්‍රවාහන සේවා (vaga de motorista), ගෙවතු වගාව, සත්කාරක සහ සෞඛ්‍ය සේවා, විකුණුම් හා අලෙවිකරණය ඇතුලු ක්ෂේත්‍ර ක්ෂේත්‍ර 15 ක් යටතේ අපගේ රැකියා අවස්තා මේ ඇප් එක තුළ පෙළගස්වා ඇත. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඔබට උසස් සේවාවක් ලබාදීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.
💻 Empregos online සදහා වෙනම අවකාශයක්
ඔබ පරිඝණකය හෝ ජංගම දුරකතනය සමග නිතර ගැවසෙන්නෙක් නම්, නිවසේ සිට මුදල් උපයා ගත හැකි freelance, trabalhos de entrada de dados වැනි රැකියා අවස්තා වලින්ද මෙම ඇප් එක නිරන්තරයෙන් යාවත්කාලීන (atualização) වේ.
📍 ආසන්නතම රැකියා සොයාගැනීමට ඇති අවස්තාව
ඇප් එක තුළ සපයා ඇති "Pesquisar" උපාංගය හරහා ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට රැකියා රැකියා ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී තිබේ. ඔබ ප්‍රියකරන රැකියා ක්ෂේත්‍රයද මේ සදහා යොදාගත හැකියි.
📱 රැකියා ඇබෑර්තුව සපයන ආයතනය සමග ඍජුව සම්බන්ද වීමට ඇති හැකියාව
ඇප් එක තුළ ඇති සියලු රැකියා ඇබෑර්තු දුරකතන අ o ක සහ විද්‍යුත් තැපෑල ඇතුලත්ව සකසා ඇති නිසා රැකියාවන් සොයන සියලු අපේක්ෂයන්ට රැකියා ඇබෑර්තුව සපයන ආයතනය හෝ පුද්ගලයා සමග ඍජුව සම්බන්ද විය. ගෙවීමට බලාපොරොත්තු වන වැටුපද මේ ඇප් එක තුළ සදහන්ව ඇත.
🌎 ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්තාව
ඇප් එක හරහා සපයා ඇති ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණු පාඨමාලාව හා සම්බන්ද වීමෙන් එදිනෙදා කටයුතු ඉංග්‍රීසියෙන් හසුරුවා ගැනීමට පුරුදු පුහුණු විය.
📝 රැකියා සඳහා අයඳුම් කිරීමට formatos de CV අඩංගු modelos නොමිලේ
රැකියා සඳහා විශ්වාසයෙන් අයඳුම් කරන්න. ඇප් එක තුලින් ලබාගත හැකි අළංකාර modelo de currículo නොමිලේ!
දැන්ම ඇප් එක Baixe කර ඉහත සේවාවන් අත්විදින්න! ⭐
අභිමානවත් ශ්‍රී ලාංකික නිපැයුමකි 🇱🇰

Atualização de QuickJobApp 2.7

Minor bug fixing and user experience enhancement.
Post your job requirement or find your job with QuickJobs now!!
Leia Mais
Recursos de QuickJobApp

Versões Antigas

Mais

Quick Jobs - Sri Lanka 2.7 APK February 15, 2020 8.33 MB Baixar

Requires Android: Android 5.1+

Screen DPI: 120-640dpi

SHA1: 919bbec914d30c44a9ec916608b74a15db4105e9

Size: 8.33 MB

What's New:

Minor bug fixing and user experience enhancement.
Post your job requirement or find your job with QuickJobs now!!

Quick Jobs - Sri Lanka 2.2 APK November 15, 2019 8.28 MB Baixar

Requires Android: Android 5.1+

Screen DPI: 120-640dpi

SHA1: ba4ca8d61b6e9d35fcd3b97d9d7ff28008fc2f18

Size: 8.28 MB

What's New:

Minor bug fixing and user experience enhancement.
Post your job requirement or find your job with QuickJobs now!!
Mais Informações

Nome do Pacote:

com.mobisec.app.appmain

Categoria:

Compras Apps

Data de Atualização:

Última Versão:

2.7

Solicite Atualização:

Enviar última versão

Disponível em:

Google Play

Requisitos:

Android 5.1+

Download Seguro

APKFab.com e o link para download deste app são 100% seguros. Todos os links para download de apps listados em APKFab.com são da Google Play Store ou enviados por usuários. Para o app da Google Play Store, APKFab.com não o modificará de nenhuma forma. Para o app enviado pelos usuários, APKFab.com verificará a segurança da assinatura do APK antes de lançá-lo em nosso site.

Compartilhar
Compartilhe esta página com seus amigos se você achar útil.