Gavesha

1.0

v0.0.6.13 por Gavesha Labs

Descargar XAPK de Gavesha Descargar XAPK de Gavesha

Sobre ගවේෂ

ඔව්! විද්‍යා සහ තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව භාවිතා කරලා අපූරුම අපූරු නිර්මාණ කරන්න කියලා දෙන හරිම විනෝදජනක සඟරාවක් තමා මේ ගවේෂ ඇප් එක. ඒ විතරක් නෙවේ ESP32 කියන Arduino හා සමාන පරිපත ෆෝන් එකෙන්ම හරිම ලේසියෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පහසුකමත් මේ ඇප් එක ඔයාට ලබා දෙනවා.
පාසල් වයසේ ළමයින්ගේ ඉඳලා තාක්ෂණයෙන් වැඩ ගන්න ආස හැමෝටම පියවරෙන් පියවර හරිම සරළ විදිහට රොබෝලා හදන හැටි, ලස්සන ආලෝක රටා හදන හැටි සහ තවත් ගොඩක් දේවල් මේ ඩිජිටල් සඟරාවෙන් ඔයාට දැන් ගන්න පුළුවන්. අමතක කරන්න එපා ... හැම මාසෙම අලුත් පාඩම් ඔයාට ලැබෙනවා !!!
ගවේෂ ඇප් එකේ තියෙන විශේෂ දේවල්,
* අමාරුයි කියලා හිතන් ඉන්න ගණිතය, විද්‍යාව, තර්ක සහ ප්‍රෝග්‍රෑම් ලියන එක කජු කනවා වගේ ලේසි කරන්න හරිම රසවත් ප්‍රයෝගික පාඩම්.
* තේරුම් ගන්න පහසු, පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන් පාඩම්.
* Bluetooth හරහා ESP32 පරිපථ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් හැකියාව.
* වැඩිය tipo කරන්නේ නැතුව බොත්තම් ඔබලා පයිතන් කෝඩ් ලියන්න පුළුවන් හැකියාව.
* ඔයා හදන ලස්සන නිර්මාණ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් හැකියාව.

Actualización de ගවේෂ 0.0.6.13

Feature: Esp 32 Mac configure dialog
Más información
Características de ගවේෂ
Versiones antiguas Más
Gavesha
Gavesha 0.0.6.13 XAPK APKs
August 21, 2025 69.25 MB

Requires Android: Android 6.0+

Architecture: arm64-v8a

Screen DPI: 120-640dpi

SHA1: e1c8b4253e57ffbe2b68eb4a9b1395c53ccec92d

Size: 69.25 MB

Gavesha
Gavesha 0.0.6.10 XAPK APKs
August 1, 2025 65.32 MB
Variant
Arch
Version
DPI
arm64-v8a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
Gavesha
Gavesha 0.0.6.9 XAPK APKs
April 12, 2025 68.01 MB
Variant
Arch
Version
DPI
arm64-v8a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
Gavesha
Gavesha 0.0.6.8 XAPK APKs
April 4, 2025 67.99 MB

Requires Android: Android 6.0+

Architecture: arm64-v8a

Screen DPI: 120-640dpi

SHA1: ee4b18f37adc46020221d13076903c6aff1eb176

Size: 67.99 MB

Más información

Nombre de paquete:

space.gaveshalabs.gavesha

Fecha de actualización:

Última versión:

0.0.6.13

Pedir actualización:

Enviar la última versión

Disponible en:

Google Play

Requisitos:

Android 6.0+