Gavesha

1.0

v0.0.9 por Gavesha Labs

Baixar Gavesha XAPK Baixar Gavesha XAPK

Sobre ගවේෂ

ඔව්! විද්‍යා සහ තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව භාවිතා කරලා අපූරුම අපූරු නිර්මාණ කරන්න කියලා දෙන හරිම විනෝදජනක සඟරාවක් තමා මේ ගවේෂ ඇප් එක. ඒ විතරක් නෙවේ ESP32 කියන Arduino හා සමාන පරිපත ෆෝන් එකෙන්ම හරිම ලේසියෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පහසුකමත් මේ මේ ඇප් එක ඔයාට ලබා.
පාසල් වයසේ ළමයින්ගේ ඉඳලා තාක්ෂණයෙන් තාක්ෂණයෙන් වැඩ ගන්න ආස හැමෝටම පියවරෙන් පියවර හරිම සරළ විදිහට රොබෝලා හදන හැටි, ලස්සන ආලෝක රටා හදන හැටි සහ තවත් ගොඩක් දේවල් මේ ඩිජිටල් සඟරාවෙන් ඔයාට දැන් ගන්න පුළුවන්. අමතක කරන්න එපා ... හැම මාසෙම අලුත් පාඩම් ඔයාට ලැබෙනවා !!!
ගවේෂ ඇප් එකේ තියෙන විශේෂ දේවල්,
* අමාරුයි කියලා හිතන් ඉන්න ගණිතය, විද්‍යාව, තර්ක සහ ප්‍රෝග්‍රෑම් ලියන එක කජු කනවා වගේ ලේසි කරන්න හරිම රසවත් ප්‍රයෝගික පාඩම්.
* තේරුම් ගන්න පහසු, පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන් පාඩම්.
* Bluetooth හරහා ESP32 පරිපථ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් හැකියාව.
* වැඩිය digite කරන්නේ නැතුව බොත්තම් ඔබලා පයිතන් කෝඩ් ලියන්න පුළුවන් හැකියාව.
* ඔයා හදන ලස්සන නිර්මාණ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් හැකියාව.

Atualização de ගවේෂ 0.0.9

Feature: Esp 32 Mac configure dialog
Leia Mais
Recursos de ගවේෂ
Versões Antigas Mais
Gavesha
Gavesha 0.0.9 XAPK APKs
July 26, 2026 38.92 MB
Variant
Arch
Version
DPI
armeabi-v7a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
Gavesha
Gavesha 0.0.6.14 XAPK APKs
January 15, 2026 32.16 MB
Variant
Arch
Version
DPI
armeabi-v7a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
Gavesha
Gavesha 0.0.6.13 XAPK APKs
August 21, 2025 69.25 MB
Variant
Arch
Version
DPI
arm64-v8a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
armeabi-v7a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
Gavesha
Gavesha 0.0.6.10 XAPK APKs
August 1, 2025 65.32 MB
Variant
Arch
Version
DPI
arm64-v8a
Android 6.0+
120-640dpi
arm64-v8a
Android 6.0+
120-640dpi
Mais Informações

Nome do Pacote:

space.gaveshalabs.gavesha

Data de Atualização:

Última Versão:

0.0.9

Solicite Atualização:

Enviar última versão

Disponível em:

Google Play

Requisitos:

Android 6.0+