首頁 編輯推薦 測評 資訊 相似應用 TopTens 預註冊 限時促銷 熱門遊戲 熱門應用 分類 APK Downloader APK Upload Chrome外掛程式 APKFab 客戶端 搜索應用
選擇語言

Pirith Player (Online)

8.9 17

v1.0.4 by Sameera Premathunga

關於 Pirith Player

Pirith Player(包名:lk.prem.pirithplayeronline)開發者是Sameera Premathunga,Pirith Player的最新版本1.0.4更新時間為2017年11月09日。Pirith Player (Online)的分類是音樂與音效。您可以查看Pirith Player (Online)的開發者下的所有應用。目前這個應用免費。該應用可以從APKFab或Google Play下載到Android 4.1+。APKFab.com的所有APK/XAPK文檔都是原始文檔並且100%安全下載的資源。
ගිහි - පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට නිතර පිරිත් ශ්‍රවණය කිරිම මනා පිටුවහලක් වෙනවා.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි ම පුදුම දෙයක්‌. අපිට අදහාගන්න අමාරු තරම් ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා. සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා. සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා. ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. මේ පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක්‌ නොවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්‌.
මේ පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා, ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි.
ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත.
#ඇතුලත් පිරිත්, සූත්‍ර සහ ගාථා#
# මහ පිරිත (maha piritha)
# සෙත් පිරිත (seth piritha)
# ධම්මචක්ක සූත්‍රය (Dhamma Chakka Sutta)
# ජය පිරිත (Jaya Piritha)
# සීවලී පිරිත (Seevalie Piritha)
# ධජග්ග සූත්‍රය (Dajaghgha Sutta)
# ජල නන්දන පිරිත (Jala Nandana Piritha)
# අන්තරාය නිවාරන පිරිත (Antharaya Niwarana)
# රත්නමාලී යන්ත්‍රය (Rathna Malee Yanthraya)
# ජත්ත මානවක ගාථා (Jattha Manawaka Gatha)
# අංගුලිමාල පිරිත (AnguliMaaala Piritha)
# ජනපඤ්ජරය (Jinapanjaraya)
# ඇනවුමි පිරිත (Anawum Piritha)
# වට්ටක පිරිත (Wattaka Piritha)
# දස දිසා පිරිත (Dasa Disa Piritha)
# බෝධි පූජා (Bodhi Pooja)
# අටවිසි පිරිත (Atavisi Piritha)
# කඳ පිරිත (Kanda Piritha)
# කරණියමෙත්ත සූත්‍රය (Karaneeya Metta Sutta)
# රතන සූත්‍රය (Rathana Sutta)
# බොජ්ජංග සූත්‍රය (Bhojjhanga Sutta)
# ධම්මක්චක්ක සූත්‍රය (Dammachkkaya Sutta)
# මහ සතිපට්ඨාන සූත්‍රය ( Maha Sathipatthana Sutta)
# පට්ච්චසමුප්පාදය (Paticca Samuppada)

Pirith Player 1.0.4 更新

Version :1.0.4,
# Offline! alert,
# Push Notifications Alert (Sinhala Buddhist News)
# Fast streaming
# Android 8.0 Oreo supported
查看更多
Pirith Player 資訊

歷史版本

更多

Pirith Player (Online) 1.0.4 APK 2017年12月07日 3.52 MB 下載

Requires Android: Android 4.1+

Screen DPI: 120-640dpi

SHA1: 41776c7d920ba4278ec605fb61b3801426d841e0

Size: 3.52 MB

What's New:

Version :1.0.4,
# Offline! alert,
# Push Notifications Alert (Sinhala Buddhist News)
# Fast streaming
# Android 8.0 Oreo supported

Pirith Player (Online) 1.0.3 APK 2017年01月27日 3.39 MB 下載

Requires Android: Android 4.0+

Screen DPI: 120-480dpi

SHA1: 71415ee583ea50b55cabc1c700190617791a1e3a

Size: 3.39 MB

What's New:

Version :1.0.3,
# Offline! alert,
# අටවිසි පිරිත
# කඳ පිරිත
# කරණියමෙත්ත සූත්‍රය
# රතන සූත්‍රය
# බොජ්ජංග සූත්‍රය
# ධම්මක්චක්ක සූත්‍රය
# මහ සතිපට්ඨාන සූත්‍රය
# පට්ච්චසමුප්පාදය

Pirith Player (Online) 0.0.2 APK 2016年09月15日 3.51 MB 下載

Requires Android: Android 4.0+

Screen DPI: 120-480dpi

SHA1: 89226029a7f3042922078b1d8d19c1403c1ca66d

Size: 3.51 MB

What's New:

Version :0.0.2,
# බෝධීපූජා ගාථා ඇතුලත් කිරිම.

Pirith Player (Online) 0.0.1 APK 2016年08月14日 1.92 MB 下載

Requires Android: Android 4.0+

Screen DPI: 120-320dpi

SHA1: 9e6a42904d02ff7831be5743673645c2e1411461

Size: 1.92 MB

更多資訊

更新日期:

最新版本:

1.0.4

請求更新:

提交最新版本

系統要求:

Android 4.1+

安全下載

APKFab.com和該應用的下載連結是100%安全的。APKFab.com上列出的所有應用下載連結均來自Google Play Store或由用戶提交。對於來自Google Play商店的應用,APKFab.com不會對其進行任何形式的修改。對於用戶提交的應用,APKFab.com會在網站上發佈之前驗證其APK簽名的安全性。

分享
如果覺得這個頁面有用,可以分享給你朋友!