TukTuk Network helps you find a Tuk (Three Wheel Taxi) anywhere anytime in Sri Lanka. We are an Islandwide Taxi Service company connecting taxi drivers to you via LBS, SMS and payment services of Dialog Axiata PLC. HOW TO USE THE APP - Download the App from apple or google play store and register free. - Type Destination, check the Estimated Cost and Confirm the trip. - App provide the contact details of the 5 nearest drivers. - App provide the distance to the nearest driver and vehicle details. - App notifies the 5 nearest drivers about your intended trip. - Drivers are awaiting your Confirmation. - CALL any of the 5 drivers to confirm the trip. Check the actual fare and the estimated time of arrival with the driver before you confirm your trip. If you want to bargain, free to talk to all 5 drivers and get the best fare deal. - Pay according to the meter and deal directly with the drivers TukTuk identifies the location of the drivers via Location Based Services (LBS) using Telecommunication towers of Dialog Network. When you initiate a hire we identify the 5 nearest drivers and notify them about your trip via Short Message Service (SMS). We are a network service and only provide you the contact information of the nearest Tuk drivers who are available for your Taxi Hire. Drivers and Passengers are required to contact each other and complete the trip based on their mutual agreement. Like us on Facebook at https://www.facebook.com/tuktukapp See if TukTuk Network available in your city at http://www.tuktuk.lk TukTuk Network saves time by connecting you to a driver as quickly as possible. If you like the service, please consider using those extra few minutes to review our app. ශ්‍රී ලංකාවේ ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට කුලී රථයක් සොයා ගැනීමට අපි ඔබ හා සමග බැඳී සිටින්නෙමු. අපි ඩයලොග් ඇක්සියාටා පීඑල්සී හි SMS, LBS, සහ ගෙවීම් සේවා හරහා ටැක්සි රියදුරන් සම්බන්ධ කරන දිවයින පුරා සුපිරි ටැක්සි සේවාවකි. ටුක්ටුක් APP එක භාවිතා කරන ආකාරය: - ගූගල් හෝ ඇප් ඇපල් ස්ටො වෙතින් ඇප් එක බාගත කර නොමිලේ ලියාපදිංචි වන්න. සබැඳි: www.tuktuk.lk - යායුතු ස්ථානය සඳහන් කර, ඇස්තෙම්න්තුගත කුලිය පරීක්ෂා කර ගමන තහවුරු කරන්න. - ඇප් එක හරහා ළඟම ඇති රියදුරන් 5 දෙනාගේ දුරකථන අංකයන් සහ සිටින දුර පිලිබඳ තොරතුරු අපි ඔබට ලබා දෙන්නෙමු. (අපි LBS හරහා රියදුරන් හඳුනා ගත් අතර කෙටි පණිවිඩයන් හරහා ඔබගේ ඉල්ලුම ඔවුන්ට දැනුම් දී ඇත). - ආසන්නතම හෝ කැමතිම රියදුරකු අමතා ගමන සනාථ කර පැමිණීමේ වේලාව ලබා ගන්න. - මීටරයට අනුව ගෙවීම් කරන්න. රියදුරන් සමග සෘජුව ගනුදෙනු කරන්න අපි ජාල සේවාවක් වන අතර ඔබගේ ටැක්සි ගමන් සඳහා ආසන්නතම ටුක් රියැදුරන්ගේ සම්බන්ධීකරණ තොරතුරු පමණක් ලබා දෙන්නෙමු. රියැදුරු සහ මගීන් එකිනෙකට සම්බන්ධ වීමට හා එකිනෙකට එකඟව ඔවුන්ගේ කුලී පදනම මත කටයුතු කිරීමට අවශ්‍ය වේ.
APKFab.com и ссылка для скачивания этого приложения на 100% безопасны. Все ссылки для загрузки приложений, перечисленных на APKFab.com, получены из Google Play Store или предоставлены пользователями. Для приложения из Google Play Store APKFab.com не будет вносить в него никаких изменений. Для приложения, предоставленного пользователями, APKFab.com проверит безопасность его подписи APK перед его выпуском на нашем сайте.