ලක්ෂපති - Lakshapathi Game Sin

9.1 319

v2.9 по SL App Hub

Скачать ලක්ෂපති - Lakshapathi Game Sin APK Скачать ලක්ෂපති - Lakshapathi Game Sin APK

О ලක්ෂපති

Если вы поклонник программы Lakshapathi TV, это будет лучшее приложение для вас.
В это приложение (Игра Лакшапати) мы включили набор вопросов на IQ (Саманья Данима Гаталу) и дали вам возможность проверить свои общие знания. В основном мы сосредоточились на вопросах, связанных с наукой, традициями, культурой, искусством, музыкой и т. Д. Все этапы этой игры очень похожи на сингальскую программу Лакшапати и «Кто хочет стать миллионером?». международная программа. Таким образом, с помощью этого приложения вы сможете получить международный опыт и хорошие знания IQ.
Если вы человек, который любит участвовать в программе Lakshapathi TV или планирует присоединиться, это приложение поможет вам в этом.
Наша ключевая цель этого приложения - дать всем жителям Шри-Ланки возможность получить этот международный игровой опыт через свой смартфон.
Лучше всего то, что это совершенно бесплатное приложение, и вы можете присоединиться к игре неограниченное количество раз.
තරගයේ නීති රීති සහ කොන්දේසි
මෙම තරගය සදහා ගැටළු 14 ක් ඇතුලත් කර ඇත. මෙම තරගයේදී ඕනෑම අවස්ථාවක ඔබට ඉවත්විය හැකි අතර, ඒ වන විට ඔබ ලබා ඇති මුදල ත්‍යාග මුදල ලෙස ඔබට හිමි වේ.
යම් හෙයකින්, ඔබ වැරදි පිළිතුරක් ලබාදී තරගයෙන් ඉවත්වීමට සිදුවහොත් ඔබට ත්‍යාග මුදල හිමිවන්නේ පහත ආකාරයටයි.
ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා: රු: 0 / =
ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා: රු: 10,000 / =
ප්‍රශ්න අංක 11 සිට 14 දක්වා: රු: 125 000 / =
තරගය අතරතුරදී ඔබට උපකාරක අවස්ථා 4 ක් හිමි වේ. ඒවානම්, Спроси аудиторию, Позвони другу, 50:50 සහ Switch වේ. මෙහිදී Переключатель උපකාර අවස්ථාව ඔබට හිමිවන්නේ ඔබ රු. 125 000 / = කඩයිම පසු කලවිටදී පමණි. අනෙකුත් අවස්ථා 3 ම තරගයේ ඕනෑම අවතාවක ලබාගත හැක.
අප විසින් මෙම Приложение නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහා පමණක්ම වන අතර, ජයග්‍රාහකයන් සදහා දැනට කිසිදු ත්‍යාගයක් ගෙවීමක් සිදු නොකරයි.
මෙම Приложение එක ගැන ඔබගේ අදහස් යොමු කිරීමට හෝ වැරදි නිවැරදි කිරීමක් අවශ්‍ය නම් පහත Электронная почта ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න
[email protected]
සැලකිය යුතුයි:
රූපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහන හා මෙම යෙදුම අතර කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැත. ඔබගේ විනෝදාස්වාදය සදහා අප එම රූපවාහිනී වැඩසටහනේ ආකෘතියට සමාන ආකෘතියක් පමණක් යෙදුම තුල භාවිතා කර ඇත. ඒ ගැන ඔබට මොනයම් හෝ ගැටළුවක් පවතීනම් email ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න.
Читать далее
Особенности ලක්ෂපති
Предыдущие Версии Больше
ලක්ෂපති - Lakshapathi Game Sin
ලක්ෂපති - Lakshapathi Game Sin 2.9 APK
March 9, 2023 9.07 MB

Requires Android: Android 4.4+

Architecture: arm64-v8a

Screen DPI: 160-640dpi

SHA1: 67223e5cec2ffcbbaafab95b043bee4276e9df67

Size: 9.07 MB

ලක්ෂපති - Lakshapathi Game Sin
ලක්ෂපති - Lakshapathi Game Sin 2.9 XAPK APKs
March 9, 2023 9.47 MB
Variant
Arch
Version
DPI
arm64-v8a
Android 4.4+
160-640dpi
armeabi-v7a
Android 4.4+
160-640dpi
arm64-v8a
Android 4.4+
160-640dpi
armeabi-v7a
Android 4.4+
160-640dpi
ලක්ෂපති - Lakshapathi Game Sin
ලක්ෂපති - Lakshapathi Game Sin 2.7 APK
October 23, 2022 9.02 MB

Requires Android: Android 4.4+

Architecture: arm64-v8a

Screen DPI: 160-640dpi

SHA1: db7e6d1c1ad00f22e17142469f0ef30d8c6250f5

Size: 9.02 MB

ලක්ෂපති - Lakshapathi Game Sin
ලක්ෂපති - Lakshapathi Game Sin 2.7 XAPK APKs
January 21, 2023 9.42 MB
Variant
Arch
Version
DPI
arm64-v8a
Android 4.4+
160-640dpi
arm64-v8a
Android 4.4+
160-640dpi
Больше Информации

Имя пакета:

com.slapphub.lakshapathi

Дата обновления:

Последняя Версия:

2.9

Требуется обновление:

Отправить последнюю версию

Доступно на:

Google Play

Требования:

Android 4.4+