Hapan (Paketname: lk.bhasha.hapan) wird von Bhasha entwickelt und die neueste Version von Hapan Kids - Learn with Fun 8.1.9 wurde am 24. August 2023 aktualisiert. Hapan Kids - Learn with Fun liegt in der Kategorie von Lernen. Sie können alle Apps von dem Entwickler der Hapan Kids - Learn with Fun durchsuchen. Derzeit ist diese APP kostenlos. Diese App kann auf Android 8.0+ auf APKFab oder Google Play heruntergeladen werden. Alle APK/XAPK Dateien auf APKFab.com sind original und 100% sicher, schnell herunterzuladen.
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම සහ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.
සඳහා අකුරු, බුද්ධි ලෙස ප්‍රධාන මාලා .
පොඩිත්තාටත් සහ .
Sprachausgabe:
සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් . අවධානය දිනාගෙන, සමඟ ආසාවෙන් රඳවා මේ සුරංගනාවියට හැකියාව .
Aktivierung:
හි අන්තර්ගත ඩිජිටල් පාඩම් වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට . එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Aktivieren කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තාට ලබාදිය හැකියි.
Unterricht:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලාව මෙසේයි.
*අකුරු*
- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, englische Buchstabenverfolgung සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.
- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, englische Buchstabenerkennung, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.
*රූප*
- රූප හඳුනාගැනීම
, හඳුනාගැනීම පොඩිත්තාට අවට .
- රූප ඇඳීම
, තේරීම, ඇඳීම පාට කිරීම ඔස්සේ සහ රූප පාට කිරීම හුරු .
*බුද්ධි*
- පූර්ව ගණිතය
තේරීම, රූපය සහ කුඩා රූපය යන ක්‍රියාකාරකම් ඔස්සේ ගණිත සංකල්ප සහ හැකියාව පිළිබඳව දැනුම .
- දෘෂ්ඨි විභේදනය
රූප , වෙනස් රූපය සෙවීම සහ ප්‍රෙහේලිකා විසඳීම යන ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය හැකියාව පිළිබඳව දැනුම .
Produzent:
හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන .
Kontakt:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Road, Kalutara
034 2040600 |
[email protected]