Página Inicial Escolha do Editor Críticas Notícias Alternativas TopTens Pré-registro Promoção por Tempo Limitado Jogos Populares Apps Populares Categoria Downloader de APK Upload de APK Extensão do Chrome Aplicativo APKFab Pesquisar App
Selecionar o idioma

Hapan Kids - Learn with Fun

8.0 75

v8.1.9 por Bhasha

Baixar através do Aplicativo APKFab
Instalação Segura e Rápida • Sem Restrições de Região

Sobre Hapan

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි.
මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න ගන්න පුළුවන් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.
ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.
Narração de voz:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට ​​හැකියාව තිබෙනවා.
Ativação:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට ඔබට අත්හදා බලන්නට. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Ative කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ට ලබාදිය හැකියි.
Aulas:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා ව මෙසේයි.
* අකුරු *
- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, Rastreamento de letras em inglês සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.
- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, Reconhecimento de letras em inglês, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.
* රූප *
- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.
- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු.
* බුද්ධි *
- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම.
- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම.
Produtor:
හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.
Contato:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 ‍ | support@bhasha.lk

Atualização de Hapan 8.1.9

- Fixed Lesson Issues
- Minor bug fixes
Leia Mais
Recursos de Hapan

Versões Antigas

Mais

Hapan Kids - Learn with Fun 8.1.9 APK August 27, 2023 75.26 MB Baixar

Requires Android: Android 8.0+

Architecture: arm64-v8a, armeabi-v7a

Screen DPI: 120-640dpi

SHA1: d3ec4d58c454de76f060ed9148d3825189eff4c8

Size: 75.26 MB

What's New:

- Fixed Lesson Issues
- Minor bug fixes

Hapan Kids - Learn with Fun 8.1.5 APK August 9, 2023 75.26 MB Baixar

Requires Android: Android 7.1+

Architecture: arm64-v8a, armeabi-v7a

Screen DPI: 120-640dpi

SHA1: 0b144651dcd6571c0651f581d3f64edadc7dd3b1

Size: 75.26 MB

What's New:

- Fixed Lesson Issues
- Removed Ad SDKs
- Minor bug fixes

Hapan Kids - Learn with Fun 8.1.3 APK June 24, 2023 75.26 MB Baixar

Requires Android: Android 7.1+

Architecture: arm64-v8a, armeabi-v7a

Screen DPI: 120-640dpi

SHA1: 49bb67fa51c11f3d16dab3b86d7dd7962b7ead91

Size: 75.26 MB

What's New:

- Fixed Lesson Issues
- Removed Ad SDKs
- Minor bug fixes

Hapan Kids - Learn with Fun 8.1.2 APK June 17, 2023 75.26 MB Baixar

Requires Android: Android 7.1+

Architecture: arm64-v8a, armeabi-v7a

Screen DPI: 120-640dpi

SHA1: 4b892fc0884bb206c2d9d544a0f44ea7c6ad8923

Size: 75.26 MB

What's New:

- Fixed Lesson Issues
- Removed Ad SDKs
Mais Informações

Nome do Pacote:

lk.bhasha.hapan

Data de Atualização:

Última Versão:

8.1.9

Solicite Atualização:

Enviar última versão

Disponível em:

Google Play

Requisitos:

Android 8.0+

Download Seguro

APKFab.com e o link para download deste app são 100% seguros. Todos os links para download de apps listados em APKFab.com são da Google Play Store ou enviados por usuários. Para o app da Google Play Store, APKFab.com não o modificará de nenhuma forma. Para o app enviado pelos usuários, APKFab.com verificará a segurança da assinatura do APK antes de lançá-lo em nosso site.

Compartilhar
Compartilhe esta página com seus amigos se você achar útil.